
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒත්තුකාල වෙරළ ආශ්රිත මුහුදේ දිය නෑමට ගිය සිව්දෙනකු දැඩි රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන ඇත.
ඊයේ (06) සවස මෙම සිදුවීම සිදුව ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් වන පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් (99177) ලක්ෂාන් සහ පොලිස් කොස්තාපල් (105320) විජේසිංහ යන නිලධාරීන් විසින් එලෙස දිය පහරට හසු වූ පුද්ගලයන් බේරාගත් බව පොලිසිය පවසයි.
මෙලෙස බේරාගත් අය වේයන්ගොඩ, පුණ්ඩළුඔය සහ නමුණුකුල යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 20, 21, 22 සහ 34 වියේ පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart