
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් වයස අවුරුදු 94 දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් නවදෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කර ඇත.
බ්‍රැඩ්මන් වීරකෝන් කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර පසුව ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු නේවාසික ශිෂ්‍යයකු විය.
ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ දෙවැනි පන්තියේ ගෞරව (ඉහළ අංශය) සහිත කලා උපාධියක් ලබාගෙන ඇත.
වසරක් මිචිගන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වයක් පිරිනමන ලද අතර, එහිදී ඔහු සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.
බ්‍රැඩ්මන් වීරකෝන් 1954 දී ලංකා සිවිල් සේවයට සම්බන්ධ වූ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක සේවය කළේය.
අනතුරුව අගමැති සර් ජෝන් කොතලාවලගේ ලේකම් ධුරය දැරීය.
ඔහු 2002 දක්වා තේරී පත් වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් ලෙස සේවය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart