
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ සතියේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නැවත නැවතත් කළ කැඳවීම නොසළකා හැර තිබිණි.
කෙසේවෙතත්, ගාමිණී ලොකුගේ ගේ අවමංගල්‍ය උත්සවය සඳහා චන්ද්‍රසේන පැමිණෙන බවට අල්ලස් කොමිසමේ සාමාජිකයන්ට පසුගිය සතියේ ඔත්තුවක් ලැබී තිබිණි.
එම අවස්ථාව උපයෝගී කරගනිමින් කොමිසමින් ලබාගත යුතු ලිපියක් ඇති බව දන්වා ඔහු එහි කැඳවීමට කටයුතු කෙරිණි.
එස්.එම්. චන්ද්‍රසේන ඒ අනුව කොළඹ පිහිටි කොමිසමේ කාර්යාලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඔහු ජූලි 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart