
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිමාන්ඩ් භාරයේ සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ 21 හැවිරිදි දියණිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ බවට පසුගිය සතියේ වාර්තා පළවිය.
ඒ අනුව, අල්ලස් කොමිසමේ නිලධාරීන් අද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය මහේෂි විජේරත්න අනුබද්ධිත පෞද්ගලික සමාගමක් හරහා රුපියල් 50,000 ක් වටිනා වෛද්‍ය උපකරණ රෝගීන්ට රුපියල් 175,000 කට අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart