
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් හතරදෙනෙකුගේ සේවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර ඇත.
ඔවුන් එන්. මුරුගේසු, ජේ.එම්.එස්. බ්‍රිටෝ, අබ්බාස් එසුෆලි සහ ඉන්දිරා මල්වත්ත යන අයයි.
ඔවුන්ගේ සේවය අවසන් කිරීමේ ගැසට් නිවේදනය 1981 අංක 48 දරන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධනය කරන ලද 1975 අංක 2 දරන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ නීතියේ 3(3) වගන්තිය යටතේ සිදුකර ඇත.(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart