Skip links

මහබැංකුව වැඩ කරන්නෙ වගකීමෙන් නෙවෙයිලු

මෙරට ණය ගනුදෙනු ක්‍රියාත්මක කරන මහ බැංකුව සමග නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
This website uses cookies to improve your web experience.