
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු පයාගල ප්රදේශයේදි හිසට පොල්ලකින් පහර දී ඊයේ (14) රාත්රී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ පයාගල ප්රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දැරණියගල ගේ නිෂාන්ත පීරිස් නැමති පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
පයාගල විහාරකන්ද ප්රදේශයේ නිවසක අවුරුදුදා රාත්රියේ අවුරුදු මත්පැන් සාදයක් පැවති ඇති අතර, එහිදී එකට මත්පැන් පානය කළ අයවලුන් සමඟ කතාබහක් ඇතිව තිබූ බව සඳහන්වේ.
මත්පැන් සාදයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔහු විසින් දකුණු පයාගල දුම්රිය ස්ථානයේ අසල ඇති එළවලු වෙළඳසැල ආසන්නයේදී පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart