October 18, 2026

තමාට පොලිසිය විසින් පහරදීමක් සිදුකළ බව කියමින් ඊයේ පස්වරුවේ රෝහල්ගත වූ බලන්ගොඩ කස්සප භික්ෂුව, හදිසියේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත්කරන ලද ප්‍රකාශයකට අනුව, බලන්ගොඩ කස්සප භික්ෂුව රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව, වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් කිරීමට සූදානම් වීමේදී, ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇත.