
බොරු ආටෝප නැතුව නත්තල අර්ථවත්ව සමරන්න – උදව් අවශ්‍ය අයට උදව් කරන්න – කාදිනල් හිමිපාණන් කිතුණුවන්ට කියයි
මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් රට පීඩා විඳිමින් සිටින බැවින්, මෙම නත්තල අනුකම්පාවෙන් හා සංයමයෙන් සමරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්














