
නුවරඑළියේ වසන්ත සැණකෙළියට විදුලිය දීමේදී වංගු ගහලා! | දේශපාලන හිතවත්කම්වලට තෙකලා විදුලිය දීලා | ප්රශ්න කරනකොට විදුලි සමාගම සද්ද නෑ
සෑම වසරකම අප්රේල් මාසයේ නුවරඑළියේ සංවිධානය වන වසන්ත සැණකෙළියේ විනෝද සැණකෙළි භූමියක් සඳහා ඉල්ලුම් කළ තාවකාලික විදුලි සබඳතාවයන් ලබා නොදී එයට සමානවම පවත්වාගෙන යනු ලබන














