
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ආසියාවේ උත්සන්න වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඉන්දියාව දැක්වූ සහයෝගය සහ සහයෝගීතාවය වෙනුවෙන් ඉරානයේ උත්තරීතර නායකයාගේ ඉන්දියානු නියෝජිත ආචාර්ය අබ්දුල් මජිඩ් හකීම් ඉලාහි (Dr Abdul Majid Hakeem Ilahi) ඉන්දීය රජයට ස්තූතිය පුද කර ඇත.
දිල්ලියේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අයතුල්ලා කිමේනි (Ayatollah Khamenei) ගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් 40 වන දින සැමරීම සඳහා ඉන්දීය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු සහභාගී වූ බවත්, එය ඉතා වැදගත් සුහදශීලී පියවරක් බවත්ය.
ඉන්දියාවේ මෙම සහභාගීත්වය ඉරානය කෙරෙහි දක්වන සමබර සහ ගෞරවනීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය පිළිඹිබු කරන බව ඔහු පැවසීය.
රජයේ සහ දේශපාලන අංශවල මෙම මැදිහත්වීම අගය කළ ඉලාහි ප්‍රකාශ කළේ, මෙවැනි අන්තර් සබඳතා මගින් දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් වන අතර සංවේදී කලාපීය තත්ත්වයන් හමුවේ ඉන්දියාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart