
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සටන්කාමීන් විසින් නිවසක් අසල ඉඩමක අවි වළදමා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් මන්මුනේ ප්‍රදේශයේ කැණීමක් සිදුකර ඇත.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් යටතේ මෙම මෙහෙයුම සිදුකර තිබේ.
අඩි 20ක් පමණ ගැඹුරට කැණීම් කළද, එම ස්ථානයෙන් කිසිදු අවියක් සොයානොගත් බව පොලිසිය පැවසීය.
පසුව, වළ සම්පූර්ණයෙන්ම නැවත පිරවීමට සහ මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
ඊයේ (13) පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා දැඩි ආරක්ෂාවක් යටතේ කැණීම් කටයුතු සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart