
හෙට ජයිශංකර් එද්දී අනිද්දා චීනයේ තුන්වැනි නායක ‘ෂාඕ’ ලංකාවට
දිට්වා සුළිකුණාටුවෙන් ඇති වූ විනාශයෙන් රට යථාතත්ත්වයට පත්කිරීමේ ක්රියාවලියට තවදුරටත් සහාය දැක්වීම වෙනුවෙන් ඉන්දියා විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් හෙට ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර,














