
කබ්රාල්ට හොඳම එකෙන් වැඩ වරදින ලකුණු | ග්රීක බැඳුම්කර නඩුව විභාගයට විශේෂ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයක් පත්කරයි
ග්රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව, විභාග කිරීම සදහා ස්ථිර විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයක් පත්කර තිබේ.














