
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැයි දින රැලියේ කතාව ආරම්භ කරන විට ජනතාව පිටව යෑමට හේතුව කාලය ගෙවී ගොස් සවස් වී තිබීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මැයි දින රැලියේ කතාව ආරම්භ කරන විට ජනතාව රැස්වීම භූමියෙන් ඉවත්ව ගිය බවට පළ වූ වාර්තා ගැන සඳහන් කරමින් රාජකරුණා මේ බව සඳහන් කර තිබේ.
“ප්‍රේමදාස මහත්තයා අනිත් අයට ප්‍රමුඛත්වය දීමට තීරණය කළා. අවසානයේ කතා කිරීමටයි ඔහු තීරණය කළේ,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
එසේම, පක්ෂයේ තරුණ සාමාජිකයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි පක්ෂය අවධානය යොමු කළ බැවින්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති කබීර් හෂීම් සහ ජාතික සංවිධායකවරයාට කතා සඳහා කාලය ලබා නොදුන් බව ඔහු තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart