
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බියර් බෝතලයකින් පහරදීමෙන් යාපනය ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
යාපනය ගුරුනගර් හි ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇත.
ආරවුල අතරතුර සැකකරු බියර් බෝතලයකින් වින්දිතයාට පහර දී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart