
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව අවශ්‍යව සිටින සැකකාරියක් සොයාගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටී.
සන්ධ්‍යා නිමාලි ලෙස හඳුනාගෙන ඇති සැකකාරිය සොයා මධ්‍යම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඇය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින බව විශ්වාස කරන බව පොලිසිය පවසයි.
සැකකාරිය පිළිබඳ තොරතුරු ඇති අය 011-2502619 හෝ 075-1504615 යන දුරකථන අංක හරහා පොලිසියට සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart