
යාපනය තිස්ස විහාර භූමියට බලෙන් ඇතුළුවීමට ගිය පහක් අත්අඩංගුවට(වීඩියෝ)
යාපනයේ කන්කසන්තුරෙයි හි තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර ප්රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්රී එස්.














