
ස්කූටරයක් පිට ස්කූටරයක් තෙල් සොයා මහියංගණේ පුරා සැරිසරයි(වීඩියෝ)
මහියංගනය ප්‍රදේශයේ ඉන්ධන හිඟය අඛණ්ඩව පවතින බැවින්, පෙට්‍රල් සොයමින් පුද්ගලයන් දෙදෙනකු එක් ස්කූටරයකින් තවත් ස්කූටරයක් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.














