
නැව් තුනක් ප්රමාදයි | ඉන්ධන සැපයීමේ ප්රමාදයක් පවතින බව ජනපති හෙළිකරයි
මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් බොරතෙල් නෞකා ප්රමාද වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. දිගුකාලීන ටෙන්ඩර් ප්රදානය කර තිබියදීත්, බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක නෞකා














