
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රාජ්‍යයේ මුදල් බලතල පැවැතියද, රටේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනුයේ මහබැංකුව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එමනිසා මහබැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටින අදූරදර්ශී ආකාරය රටේ සමස්ත ආර්ථිකයටම සෘජුව බලපාන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
රටේ මූල්‍ය නීරීක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහ බැංකුව 2023 වසරේදී ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිතවීමට ප්‍රථම රට බංකොලොත්භාවයට ඇද දැමූ බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ ස්වාධීනත්වය ලබා ගැනීමෙන් අනතුරුව මහ බැංකුව සිදු කර ඇත්තේ බැංකු පද්ධතිය බංකොලොත්භාවයට ඇද දැමිම බවයි.
මේ දක්වා සිදු කර ඇත්තේ සත්‍ය විකෘති කර තොරතුරු ඉදිරිපත් කිරීමක් බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔහු අවධාරණය කළේ කළ යුතු වන්නේ මහ බැංකුවේ වෙස් මුහුණ ගලවා දැමීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart