
ශිරාන් බාසික් ඩුබායිවලදී අල්ලුවාද? නැද්ද? | මහජන ආරක්ෂක ඇමැති මෙහෙම කියයි
මහාපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු යැයි කියන ශිරාන් බාසික් නමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බව මහජන














