Skip links

චීනයේ චෝදනා ජපාන ආරක්ෂක ඇමති ප්‍රතික්ෂේප කරයි

ජපානය නැවත යුදකාමීත්වයක් කරා ගමන් කරන බවට චීනය එල්ල කරන චෝදනා ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම, කිසිදු විනිවිදභාවයකින් තොරව

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීම වොෂින්ටනයේ ප්‍රමුඛතම කාර්යයක් / ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව වොෂින්ටනයේ ප්‍රමුඛතම කාර්යය වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීම බව ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඉන්දියාව සමඟ ඇති කර

චීනයේ විදේශ බලපෑම්වලට එරෙහිව G7 රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – කැනේඩියානු පර්යේෂකයෝ පවසති

චීනය විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබන විදේශීය මැදිහත්වීම් සහ බලපෑම්වලට එරෙහිව වඩාත් සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීමට G7 කණ්ඩායමට අයත් බලවත් රටවල් පියවර ගත යුතු

සරම්ප රෝග ව්‍යාප්තිය ගැන බංග්ලාදේශ බලධාරීන්ට චෝදනාවක්

සරම්ප රෝග ව්‍යාප්තියකට හේතු විය හැකි පරිදි පවතින සරම්ප එන්නත් හිඟය පිළිබඳව, අන්තර්වාර රජයට ලිඛිතව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී ද කිහිප වතාවක්ම
This website uses cookies to improve your web experience.