
ශ්රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 දිවයිනට ළඟාවෙයි
ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්රී ලංකා ගුවන් හමුදාවට පරිත්යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය (10) මේ වන














