
IMF වැඩසටහනේ 5 සහ 6 ණය වාරික ලෙස ඩොලර් මිලියන 695ක් මහාභාණ්ඩාගාරයට ඇවිල්ලා
අන්තර්ජාතික මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක ණය වාරිකය ශ්රී














