
“LTTEය ප්රවර්ධනය කරන කිසිදු ක්රියාවකට රජයෙන් ඉඩක් නෑ” | පොලිස් ඇමැති කියයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්රවර්ධනය කෙරෙන කිසිදු ක්රියාකාරකමකට රජය ඉඩ නොතබන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවසීය. කෙසේවුවද, යුද ගැටුම්














