
“සුරේෂ් සලේ පාස්කු ප්රහාරයේ සැබෑ කුමන්ත්රණකරුවෙක් බවට සාක්ෂි තිබෙනවා” | අමාත්ය ආනන්ද විජේපාල(වීඩියෝ)
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්රීයව කුමන්ත්රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්රමාණවත් සාක්ෂි














