
පාසල් සිසුන්ට ‘මදන මෝදක’ අලෙවි කළ අයෙක් නුවරඑළියේදී කොටු | මෝදක’ 3,755ක් මාට්ටු
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ, ගංජා මිශ්ර ‘මදන මෝදක’ 3,755ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්













