
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලවතුගොඩ හන්දිය අසල පිහිටි අවන්හලක අද (09) උදෑසන හටගත් හදිසි ගින්නකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අදාළ අවන්හලේ ගින්න හටගත් අවස්ථාවේදී එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යෙදවීමට කටයුතු කර තිබිණි.
ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනා වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පසුව තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart