
බණ්ඩාරවෙල Barista කොෆී ෂොප් එකේ කුණු කෑම විකුණලා | චෝදනා 4කට අධිකරණයෙන් රුපියල් 400,000ක දඩයක්
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය මගින් ඊයේ (2026.06.10) රුපියල් 400,000 ක දඩයක්














