Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේ වාර්තාව සම කරමින් රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 3 වැනි ස්ථානයට පැමිණ තිබේ.
මීට ඉහතදී එනම් 2000-01 වසරේදී සුසන්තිකා ජයසිංහ මීටර 200 ඉසව්වේ 3 වැනි ස්ථානය රැඳීසිට තිබේ .
රුමේෂ් තවදුරටත් 2026 වසරේ ලොව අංක එකේ දක්ෂතාව වාර්තා කරමින් වසරේ දක්ෂතා සටහනේ පෙරමුණේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart