
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු ජුනි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලදී.
අල්ලස් කොමිසම සඳහන් කරන පරිදි, හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේ සිදු වූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයකට සම්බන්ධවය.
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය යටතේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින්, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 16.5ක් අවභාවිත කළ බවට විමර්ශකයෝ චෝදනා කරති.
ස්වේච්ඡා සංවිධාන සඳහා පුටු සැපයීමේදී නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව නිෂ්පාදන සමාගමක් තෝරාගෙන ඇති අතර, එමඟින් අදාළ සමාගමට අයුතු වාසියක් ලබා දී ඇති බව කියැවේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මිලදී ගත් පුටු 16,361ක් දිස්ත්‍රික්ක තුනක පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කර භාර දී ඇති බවත්, ඒ හරහා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart