
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට දින(10) දුම්රිය නියාමකවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව වාර්තා වේ.
එමනිසා දුම්රිය ධාවනය අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් රුක්මල් බංඩාර දන්වා සිටී.
ඔහු ප්‍රකාශ කර සිටියේ, රාත්‍රි දුම්රිය ගමනාන්ත වෙත ගෙන යන බවත්, උදේ ආරම්භ කරන දුම්රිය සියල්ල සදහා සේවා සදහා වාර්තා නොකරන බවත්ය.
නීත්‍යානුකූල නොවන ක්‍රමවේද වලට දුම්රිය ධාවනය සදහා සහාය නොදෙන ලෙස ඔහු දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart