
ආණ්ඩුව හෙල්ලෙන විදිහට අනුරාධපුර රැළියට නොදෙවෙනි තවත් රැළියක් පවත්වන බව පොහොට්ටුව කියයි
ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස වත්මන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින්, මෑතකදී අනුරාධපුරයේ පැවැති ජන රැළියට නොදෙවෙනි වන අයුරින් තවත් දැවැන්ත මහජන රැළියක් සංවිධානය කිරීම














