
නියඟය නිසා ජලය සොයා පැමිණි වන අලියෙක් විදුලි සැර වැදී මරුට | හොරොව්පතානේ ගොවියෙක් අත්අඩංගුවට
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය සොයා ගම්වැදුණු වන අලියකු, හොරොව්පතාන ප්රදේශයේ ගෙවත්තක අනවසරයෙන් අටවන ලද විදුලි රැහැන් පද්ධතියකට හසුවී විදුලි සැර වැදීමෙන් මියගොස්














