
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර ඇතුළු දිස්ත්‍රික්ක පහක සාමාන්‍යයෙන් ‘මී උණ’ ලෙස හඳුන්වන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, රත්නපුර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් හඳුනාගෙන තිබේ.
පවතින කාලගුණික තත්ත්වයන් සහ කෘෂිකාර්මික කටයුතු ඉහළ යාම මෙම රෝගය පැතිර යාමට හේතු විය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
විශේෂයෙන් ගංවතුර බැස නොගොස් දීර්ඝ කාලයක් එකතැන රැඳී පවතින ස්ථානවල, කුඹුරුවල, ගංවතුරට හසුවූ ප්‍රදේශවල සහ වෙනත් මඩ සහිත පරිසරවල වැඩ කරන ජනතාවට සුදුසු ආරක්ෂිත පාවහන් පැළඳීමට සහ ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද, උණ, ඇඟපත වේදනාව හෝ හිසරදය වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart