
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාලි ජාතික කලාකරුවකු වන එඩුවාඩෝ කැස්ටල්ඩෝ විසින්, ජේසු බිළිඳා වඩාගෙන සිටින මරියතුමිය සහ සිය දරුවා තුරුළු කරගෙන සිටින පලස්තීන මවක් අතර ඇති සංවේදී සමානත්වය පිළිබිඹු කරන අතිශය හැඟීම්බර කලා කෘතියක් නිර්මාණය කර තිබේ.
නේපල්ස්හි ‘කැපෙල්ලා පැපකෝඩා’ හි ප්‍රදර්ශනය කර ඇති මෙම කලා නිර්මාණය තුළ, කැස්ටල්ඩෝ විසින් මරියතුමියගේ රූපය ඉරා දමමින් ඒ යටින් ඇති ගාසා තීරයේ මවකගේ සහ දරුවෙකුගේ ඡායාරූපයක් නිරාවරණය කරන ආකාරය දැකගත හැකිය.
ඔහුගේ නිර්මාණ 16කින් යුත් ව්‍යාපෘතියක කොටසක් වන මෙම කෘතිය, ගාසා තීරයේ යුද්ධය මධ්‍යයේ පලස්තීන කාන්තාවන් සහ දරුවන් විඳින දුක් වේදනා කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා සුපුරුදු ක්‍රිස්තියානි සංකේත භාවිත කරයි.
මවකගේ ආදරය සහ වේදනාව ආගම් සහ දේශසීමා ඉක්මවා යන්නක් බව මෙමගින් නරඹන්නන්ට සිහිපත් කර දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart