
ග්‍රීන් බටර්-ග්‍රීන් කිං-සුගලා ක්වීන් | වියළි කලාපයට අලුතින් පළතුරු තුනක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ වියළි කලාපය සඳහා විශේෂයෙන් ගැලපෙන නව පළතුරු ප්‍රභේද තුනක් හඳුන්වාදීමට අගුණකොළපැලැස්ස භෝග පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ අලිගැටපේර,














