November 16, 2026

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හෙට  (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (16) නියෝග කර තිබේ.