
මේ ආණ්ඩුවේ දුෂණ වැඩ නැහැ – හැබැයි පරණ හොරු අල්ලනවා පේන්නෙත් නැහැ – ෆොන්සේකා කියයි
දූෂණ ක්රියාවල නිරත නොවීම සම්බන්ධයෙන් වත්මන් රජයට ගෞරවය හිමිවිය යුතු වුවත් පසුගිය දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට ගන්නා උත්සාහයන් තවමත් දුර්වල බව ෆීල්ඩ් මාර්ෂල් සරත්












