
බෆල් එකේ සද්දෙට මල පැනපු කරාටේ මාස්ටර් දෙදරු මවකට නංචක්කුවෙන් ගහලා | අතකුත් කඩලා
නොරොච්චෝල, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන කරාටේ මාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොරොච්චෝල පොලිසිය විමර්ශන ආරම්භ














