
‘රිදම් ඔෆ් ගිටාර්’ චිත්රපටය පදනම් කරගෙන සංගීත සංදර්ශන පැවැත්වීම උසාවියෙන් තහනම් කරයි
චිත්රපටයේ නිෂ්පාදක, ආර්ට් මූවීස් (පීවීටී) ලිමිටඩ් සමාගමේ අවසරයකින් තොරව, අභාවප්රාප්ත ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව පදනම් කරගත් රිදම් ඔෆ් ගිටාර් සිංහල චිත්රපටය පාදක කරගනිමින් සංගීත සංදර්ශන














