
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි බලතුලනය උඩුයටිකුරු කළ හැකි සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික පියවරක් පිළිබඳ පුවත් වාර්තා වේ.
ඒ, ලොව මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාලතම දුර්ලභ පෘථිවි ලෝහ සංචිතයක් සහිත රුසියාවේ ටොම්ටෝර් ඛනිජ නිධිය ගවේෂණය සඳහා ඉන්දියාවට දොරටු විවෘත වීමත් සමඟය.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉන්දියාවේ රාජ්‍ය පාලිත IREL පතල් සමාගම සහ රුසියාවේ බලශක්ති දැවැන්තයා වන රොස්නෙෆ්ට් සමාගම අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
මෙම එකඟතාව හුදෙක් කඩදාසියකට පමණක් සීමා නොවී ප්‍රායෝගික තලයකට ගෙන ඒමට දෙරටම සූදානම්ය. යෝජිත වැඩපිළිවෙළට අනුව:
මුලින්ම අදාළ ඛනිජ සාම්පල රුසියාව තුළදීම මූලික පිරිපහදුවකට ලක් කෙරේ.
අනතුරුව එම සාම්පල ඉන්දීය විශේෂඥයින් වෙත නැව්ගත කිරීමට නියමිතය.
ඉන්දීය විද්‍යාඥයින් එහි අඩංගු ඛනිජ සංයුතිය නිවැරදිව තක්සේරු කිරීමෙන් පසු, ව්‍යාපෘතියේ මීළඟ මට්ටමේ ආයෝජන තීරණය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart