October 15, 2026

“ඔබතුමා බබා… ඔබතුමා බබෙක්ද? … පොලිසියට පුලුවන්ද මගේ කට වහන්න. පොලිසිය වැඩකරන්න පඩියට…නෑ ඉතින් බබා හුකුං පෙන්නන්න හදනවනේ….” යනුවෙන් ජනාධිපති ලේකම් නන්දික කුමානායකට සහ පොලිස් නිලධාරීන්ට විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වන පාතේගම ඥානිස්සර භික්ෂුව බැනවදින ආකාරය දැකගත හැකිවිය.

මෙම මහාචාර්ය පාතේගම ඥානිස්සර භික්ෂුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙන භික්ෂූන් පිරිසක් සමග එක්ව සිටියි.