
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ සත්යග්රහයක නිරත වන දේශපාලන පක්ෂ සාමාජිකයන් සහ භික්ෂූන් පිරිසක් සමඟ සාකච්ඡා සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පැමිණ තිබේ.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින මෙම පිරිස, බලධාරීන්ගෙන් යහපත් ප්රතිචාරයක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බව ප්රකාශ කර ඇත.
තද වැසි මධ්යයේ වුවද මෙම පිරිස කොළඹට ළඟා වූ අතර, සාකච්ඡා පවත්වන අතරතුරද මෙම පිරිස සිය විරෝධතාව තවදුරටත් කරගෙන යති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart