
කෝටි 7ක් වටින ඉතිහාසයේ ලොකුම මත්වෙන ‘මැජික් හතු’ තොගය රේගු භාරයට
ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගයක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකින් අද(250 අත්අඩංගුවට














