
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව රජයේ ආරංචිමාර්ග පවසයි.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් ලෙස මෙම පාලන මිල පනවා ඇත.
මේ වන විට සතොස හරහා බිත්තර රුපියල් 35ක මිලකට අලෙවි කරන බව වෙළඳ අමාත්‍යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart