
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායමක් සහ සහ තවත් සෙසු දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවැනි තිරණයක් ගෙන ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart