
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම | විපක්ෂයේ ප්රචාර සහ අනුරලාගේ සැබෑ වුවමනාව(වීඩියෝ)
රටේ අධිකරණ ක්ෂේත්රය සහ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස සම්බන්ධයෙන් පහුගිය දිනවල දේශපාලන කරළියේ මෙන්ම සමාජ මාධ්ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුව තමන්ට














