
ඉඩකඩ හිඟයට පිළියමක් ලෙස ශ්රී ලංකාවේ ප්රථම ස්වයංක්රීය රොටරි රථගාල විවෘත කෙරේ
මෙරට නාගරික යටිතල පහසුකම් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රථම ස්වයංක්රීය රොටරි (Rotary) රථගාල නිල වශයෙන් හඳුන්වා දී තිබේ. හේලීස් පී.එල්.සී. සමාගමට අනුබද්ධිත














